ණය බරින් නිදහස් වෙන්න ගංජා වවමු - ඩයනා

ණය බරින් නිදහස් වෙන්න ගංජා වවමු - ඩයනාගෙන් යෝජනාවක්

by Hashini De Mel 20-11-2020 | 10:51 PM

COLOMBO (News 1st) - ඩයනා ගමගේ මන්ත්‍රීවරිය අද පාර්ලිමේන්තුවේදී ණය බරින් නිදහස් වීමට යෝජනාවක් කර තිබේ.

ඒ, පිටරට යවා විදේශ විනිමය ඉපයීමට ගංජා වගා කිරීමටයි.