home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
රිදියගම සෆාරි උද්‍යාන සිංහ පරපුරේ අලුත් ම සාමාජිකයින් (VIDEO)
by Sagarika Chathumali
19-11-2020 | 3:27 PM
COLOMBO (News 1st) : හම්බන්තොට, රිදියගම සෆාරි උද්‍යානයේ සිංහ ධේනුවක පැටවුන් තිදෙනෙකු ප්‍රසූත කර තිබේ.
ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්යක්ෂ හේමන්ත සමරසේකර මහතා සඳහන් කළේ, අවුරුදු 9 ක් වයසැති ජර්මනියෙන් ලැබුණු සිංහ ධේනුවක මෙම පැටවුන් ප්‍රසූත කර ඇති බවයි. සිංහ පැටවුන් තිදෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ඔහු ප්‍රකාශ කළේ ය. මෙම සිංහ ධේනුව පසුගිය වසරේ ද පැටවුන් සිව් දෙනෙකු ප්‍රසූත කර තිබේ. හේමන්ත සමරසේකර මහතා පැවසුවේ, මේ වනවිට සෆාරි සත්ත්වෝද්‍යානයේ සිංහ ගහණය 14 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
වෙනත් ලිපි
දියේ ගිලීම්වලින් තිදෙනෙකු මරුට,සිව්දෙනෙක් අතුරුදන්
මැයි මුල් සතිය තුළ සංචාරයකින් 33,000ක් දිවයිනට
හිටපු ඇමති කෙහෙළියට එරෙහි නඩු විභාගය
දුම්රිය 23ක් අවලංගු කෙරේ..
සිරසා නමාමි, සිරස වෙසක් කලාපයේ දෙවැනි දිනය
නිවසක ඇති වූ ගින්නකින් තරුණියක් මරුට...
විශේෂාංග
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය