Online භාණ්ඩ හා සේවා බද්දක්

Online ක්‍රමයට කළමනාකරණය කළ හැකි විශේෂ භාණ්ඩ හා සේවා බද්දක්

by Staff writer 17-11-2020 | 2:42 PM

COLOMBO ( News 1st ) : Online ක්‍රමයට කළමනාකරණය කළ හැකි විශේෂ භාණ්ඩ හා සේවා බද්දක් 2021 අයවැයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් යෝජනා කරනු ලැබ තිබේ.

එමෙන්ම බදු අභියාචන උසාවියක් ස්ථාපිත කිරීමටත් පියවර ගන්නා බවද අගමැතිවරයා සඳහන් කරයි.