තවත් කොරෝනා ආසාදිතයින් 283 ක් සුවය ලබයි..

තවත් කොරෝනා ආසාදිතයින් 283 ක් සුවය ලබයි..

by Staff writer 14-11-2020 | 5:04 PM

COLOMBO (News 1st) : තවත් කොරෝනා ආසාදිතයින් 283 දෙනෙකු සුවය ලබා තිබේ.

ඒ අනුව, සුවය ලැබු සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 11,324 දක්වා ඉහළ ගොස් ඇත.