බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් තිදෙනෙකුට කොරෝනා

බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් තිදෙනෙකුට කොරෝනා

by Chathurika Jayasundara 12-11-2020 | 6:09 PM

COLOMBO (News 1st) : බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් 03 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බව බන්ධනාගාර කොමසාරිස් සඳහන් කරයි .