තවත් කොරෝනා ආසාදිතයින් 92 ක්

තවත් කොරෝනා ආසාදිතයින් 92 ක්

by Chathurika Jayasundara 12-11-2020 | 9:47 PM

COLOMBO (News 1st) : තවත් කොරෝනා ආසාදිතයින් 92 ක් හඳුනා ගෙන තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඔවුන් පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින් බවයි . ඒ අනුව අද දින වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 369 කි .