by Staff writer 07-11-2020 | 12:33 PM
COLOMBO (News 1st) - කොළඹ, මෝදර ප්‍රදේශයෙන් තව ත් කොරෝනා අසාදිතයින් තිස් දෙදෙනෙකු වාර්තා වී තිබේ.
කොළඹ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා පැවසුවේ, එම ප්‍රදේශයේ කොරෝනා අසාදිතයින්ගේ පළමු ආශ්‍රිතයින් පිරිසක් එලෙස කොරෝනා අසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති බවයි.