home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගෙන් වැඩිම පිරිස කොළඹට තදාසන්න ප්‍රදේශවලින්
by Nadeeshan Meedin
31-10-2020 | 4:45 PM
COLOMBO (News 1st) - ඊයේ(30) වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 633න් වැඩිම පිරිස කොළඹට තදාසන්න ප්‍රදේශවලින් හමු වී තිබේ.
පිටිපන 48යි
නවගමුව 29
බියගම 26
ගම්පහ 26
ජා-ඇල 22
වත්තල 22
මීගමුව 20
කටාන 20
මේ වනවිට මෙරට වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 10,424ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්ත ශාලාවෙන් හමුවූ පළමු රෝගියාගෙන් පසුව වාර්තා වී ඇති ප්‍රමාණය 6946කි. දැනට වෛද්‍ය අධීක්ෂණය යටතේ හා රෝහල්වල පසුවන පිරිස 6005ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. අද වාර්තා වූ මරණයත් සමග මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 20කි.
වෙනත් ලිපි
ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක්, 28ක් මරුට
ඩෙංගු අධි අවදානම් කොට්ඨාස 38ක්...
ආරක්ෂිත ඖෂධ තොගයක් පවත්වාගෙන යාමට රජයෙන් තීරණයක්
මැතිවරණ කොමිසමෙන් දේශපාලන පක්ෂවලට දැනුම්දීමක්...
සිරස වෙසක් කලාපයේ ධාතුන් වහන්සේ වන්දනාව අවසන්
දුරගමන් බස් ධාවනයේදී ලංගමයෙන් නව ආරක්ෂිත ක්‍රමවේද
විශේෂාංග
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය