home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක බස්නාහිර පළාතේ විවෘත කර ඇති ඉන්ධන පිරවුම්හල්
by Hashini De Mel
30-10-2020 | 4:38 PM
COLOMBO (News 1st) - නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක බස්නාහිර පළාතේ තෝරාගත් ඉන්ධන පිරවුම්හල් විවෘත කර තැබීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.
එම සංස්ථාව නිවේදයන් නිකුත් කරමින් පැවසුවේ, කොළඹ දිස්ත්‍රික්කයේ 62 ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ 68 ක් හා කළුතර දිස්ත්‍රික්කයේ 27 ක් වශයෙන් ඉන්ධන පිරවුම්හල් විවෘතව තැබෙන බවයි. කොරෝනා තත්ත්වය හමුවේ එම ඉන්ධනහල්වලින් ඉන්ධන ලබා ගැනීමේදී සෞඛ්‍ය උපදෙස්වලට අනුගත වන්නයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජනතාවගෙන් ඉල්ලා සිටි.
වෙනත් ලිපි
දියේ ගිලීම්වලින් තිදෙනෙකු මරුට,සිව්දෙනෙක් අතුරුදන්
මැයි මුල් සතිය තුළ සංචාරයකින් 33,000ක් දිවයිනට
හිටපු ඇමති කෙහෙළියට එරෙහි නඩු විභාගය
දුම්රිය 23ක් අවලංගු කෙරේ..
සිරසා නමාමි, සිරස වෙසක් කලාපයේ දෙවැනි දිනය
නිවසක ඇති වූ ගින්නකින් තරුණියක් මරුට...
විශේෂාංග
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය