තවත් පොලිස් වසම් 5කට නිරෝධායන ඇඳිරි නීතිය

කොළඹ තවත් පොලිස් වසම් 5කට නිරෝධායන ඇඳිරි නීතිය

by Staff writer 24-10-2020 | 9:48 PM

COLOMBO (News 1st) - කොළඹ දිස්ත්‍රික්කයේ මාලිගාවත්ත, කෙසෙල්වත්ත, ඩෑම් වීදිය, ආදුරුප්පු වීදිය සහ වෙරළබඩ පොලීසිය යන පොලිස් වසම් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙනතුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලබන බව Covid-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.