home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
රිෂාඩ්ගේ සොහොයුරා යළි අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා ජනපතිට හා අගමැතිට ආණ්ඩුවේ මන්ත්‍රීවරු 100කගේ අත්සනින් යුත් ලිපියක්
by Staff writer
09-10-2020 | 8:42 PM
COLOMBO (News 1st) -
රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝරයෙකු වන රියාජ් බදියුදීන් මහතා නිදහස් කිරීම ගැන පූර්ණ පරීක්ෂණයක් පවත්වා නැවත අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ජනපතිට සහ අග්‍රාමාත්‍යවරයාට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ලිපියක් යොමු කර තිබේ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පැවසුවේ එය මන්ත්‍රීවරුන් 100 දෙනෙකු අත්සනින් යුත් ලිපියක් බවය.
වෙනත් ලිපි
කොත්මලේ අනතුර: වන්දි මුදල් ගැන දැනුම්දීමක්
Clean Sri Lanka මගින් අලුත් වෙන කොත්මලේ රෝහල..
ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක්, 28ක් මරුට
ඩෙංගු අධි අවදානම් කොට්ඨාස 38ක්...
ආරක්ෂිත ඖෂධ තොගයක් පවත්වාගෙන යාමට රජයෙන් තීරණයක්
මැතිවරණ කොමිසමෙන් දේශපාලන පක්ෂවලට දැනුම්දීමක්...
විශේෂාංග
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය