පාසල් ළමුන්ට වවුචර්පත් වෙනුවට නිල ඇඳුම්

ලබන වසරේ සිට පාසල් ළමුන්ට වවුචර්පත් වෙනුවට නිල ඇඳුම්

by Staff writer 28-09-2020 | 9:11 PM

COLOMBO (News 1st) - ලබන වසරේ සිට පාසල් නිල ඇඳුම් සඳහා වවුචර්පත් වෙනුවට නිල ඇඳුම් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.