නිව් ඩයමන්ඩ් තෙල් කාන්දුවෙන් සමුද්‍ර පරිසරට බලපෑම්

නිව් ඩයමන්ඩ් තෙල් කාන්දුව නිසා සමුද්‍ර පරිසරට බලපෑමක්

by Staff writer 12-09-2020 | 10:38 PM

COLOMBO (News 1st) - එම් ටී නිව් ඩයමන්ඩ් නෞකාවේ තෙල් කාන්දුව නිසා සමුද්‍ර ජීවින්ට හා ඒ කලාපයට බලපෑමක් සිදුව ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

නෞකාවේ රැගෙන යමින් සිටි තෙල්වල සාම්පල් ලබාගැනීම ඇතුළු කරුණු 3ක් සදහා ද එම අධිකාරියට නීතිමය අවසරය මේ වනවිට ලැබී තිබේ.   https://www.facebook.com/NewsfirstSL/videos/321151882450159/