by Staff writer 29-08-2020 | 10:22 PM
COLOMBO (News 1st) : මහනුවර, හාරගම ප්රදේශයෙන් වාර්තා වන කම්පන තත්ත්වය ස්වභාවික භූ චලනක් විය නොහැකි බව භූ විද්යාහා පතල් කාර්යාංශය පවසයි.
එහි සභාපති අනුර වල්පොල මහතා පැවසුවේ, ඒ සම්බන්ධයෙන් ජනතාව කලබල විය යුතු නොමැති බවයි.
https://www.youtube.com/watch?v=DNFZmanQQ-k&feature=youtu.be