by Staff writer 25-08-2020 | 7:04 PM
COLOMBO (News 1st) : එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අදත් නායකත්වය හා මන්ත්‍රී අසුන පිළිබඳව අවසන් තීරණයකින් තොරව අවසන් විය.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වුණේ, අද පස්වරුවේයි.
පැය තුනක පමණ කාලයක් පැවති සාකච්ඡාව තීරණයකින් තොරව අවසන් විය.