එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවක් අද පස්වරුවේ..

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවක් අද පස්වරුවේ..

by Staff writer 25-08-2020 | 12:20 PM

COLOMBO ( News 1st ) : එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධීකාරි මණ්ඩලය අද පස්වරු 3.30ට රැස්වීමට නියමිතය.

පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේ, අද පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී පක්ෂ ප්‍රතිසංවිධානය පිළිබඳ සාකච්ඡාවට ගැනෙණු ඇති බවයි. පක්ෂ නායකත්වය පිළිබඳව ද අවදානය යොමු කිරීමට මෙහිදී අපේක්ෂා කරන බව ද ඔහු පැවසුවේ ය. මේ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීමක් හෙට පැවැත්වීමට නියමිතය. ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේදී ය.