by Staff writer 22-08-2020 | 2:29 PM
COLOMBO (News 1st) - ලබන මස අවසානයේදී ගුවන් තොටුපොළ විවෘත කිරීමට අපේක්ෂා කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
අමාත්‍යවරයා පැවසුවේ කෙසේ වෙතත් සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි පමණක් එම පියවර ගන්නා බවයි.
මෙරට ජනතාවගේ සුරක්ෂිතතාව පිළිබඳව සැළකිලිමත් වෙමින් සංචාරකයින් ගෙන්වා ගැනීමේ කටයුතු සිදුකරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.