by Staff writer 11-08-2020 | 10:29 PM
COLOMBO (News 1st) : තලංගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂයක මුදලක් බලහත්කාරයෙන් ලබා ගැනිම සම්බන්ධයෙන් මාලක සිල්වා නමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය සඳහන් කළේ අදාළ ව්‍යාපාරිකයාට මරණිය තර්ජනය කිරිම සම්බන්ධයෙන්ද පොලිසියට පැමිණිලි ලැබි ඇති බවයි.
සැකකරු හෙට දිනයේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.