home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
The Voice Teens Sri Lanka කිරුළ හෂේන් දුලංජනට
by Staff writer
09-08-2020 | 10:01 PM
COLOMBO ( News 1st ) :
The Voice Teens Sri Lanka කිරුළ දිනා ගැනීමට හෂේන් දුලංජන සමත් විය.
ඒ්, අද රාත්‍රියේ අති උත්කර්ෂවත් ලෙස රත්මලානේ, ස්ටයින් මැදිරි සංකීර්ණයේදී පැවති අවසන් මහා තරගයේදීය. The Voice Teens Sri Lanka මෙරට ජනතාවට නැවුම් අත්දැකීම් රැසක් තිළිණ කරන ප්‍රේක්ෂක ඔබේ ආදරය දිනූ ජනප්‍රියතම වැඩසටහනයි. ඉෂිතා ප්‍රේමනාත්, එරන්දි හේෂානි, හෂේන් දුලංජන සහ මාධවී විද්යාලිංගම් The Voice Teens Sri Lanka අවසන් මහා තරගය සඳහා තේරී පත්විය.
වෙනත් ලිපි
පක්ෂ එකතුව ගැන එජාපයෙන් නිවේදනයක්..
මහින්දානන්දගෙන් අධිකරණයට ඇප අයැදුමක්..
මෙරට රජයෙන් කැනඩාවට විරෝධය
රම්බොඩදී තවත් බිහිසුණු අනතුරක්....
කොත්මලේ අනතුර: වන්දි මුදල් ගැන දැනුම්දීමක්
Clean Sri Lanka මගින් අලුත් වෙන කොත්මලේ රෝහල..
විශේෂාංග
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය