03-08-2020 | 8:29 PM
COLOMBO (News 1st) - කල්පිටිය, උච්චිමුනේ ගම්වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේදී අත්විඳින්නට සිදුව ඇති දුෂ්කර තත්ත්වයක් පිළිබඳවයි මේ අනාවරණය...
කල්පිටිය අර්ධද්වීපයට අයත් දූපත් සමූහයක පිහිටා ඇති බත්තලංගුන්ඩුව, පල්ලියවත්ත, උච්චිමුනේ සහ රෝදපාඩුව ඇතුළු ගම්මානවල පවුල් 700 ට අධික සංඛ්‍යාවක් ජීවත් වෙති.
අප ...