29-07-2020 | 5:02 PM
COLOMBO (News 1st) - පුරාවිද්‍යා උරුමයන් ආරක්ෂා කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද පුරාවිද්‍යා උපදේශක කමිටුවක් පත් කරනු ලැබ තිබේ.
දිවයිනේ පුරාවිද්‍යාත්මක කටයුතු සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයාට උපදෙස් ලබා ගැනීම, විශේෂ ව්‍යාපෘති සඳහා උපදෙස් ලබා ගැනීම, ප්‍රතිපත්ති සම්පාදනය, පුරාවිද...