ඇන්ටන් රංජිත් පියතුමන් සහයක රදගුරු පදවියට

ඇන්ටන් රංජිත් පියතුමන් කොළඹ අගරදගුරු පදවියේ සහයක රදගුරු පදවියට

by Staff writer 14-07-2020 | 2:21 PM

COLOMBO (News 1st) - අතිගරු ඇන්ටන් රංජිත් පියතුමන් කොළඹ අගරදගුරු පදවියේ සහයක රදගුරු හිමිපාණන් ලෙස නම් කර තිබේ.

මෙම පත්කිරීම සිදු කර ඇත්තේ, අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේය. ඇන්ටන් රංජිත් පියතුමන් කතෝලික පාසල් කිහිපයක තනතුරු හොබවා ඇත.