10-07-2020 | 4:35 PM
COLOMBO (News 1st) : නැගෙනහිර, උතුරුමැද, මධ්‍යම, ඌව, වයඹ සහ සබරගමුව පළාත්වල ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි.
ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේ...