තව ත් කොරෝනා ආසාදිතයින් 26 ක් සුවය ලබයි

සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන 1967 ක් දක්වා ඉහළට

by Staff writer 08-07-2020 | 5:27 PM

COLOMBO (News 1st) - තව ත් කොරෝනා ආසාදිතයින් 26 දෙනෙකු සුවය ලබා තිබේ.

ඒ අනුව, මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1967 කි. ආසාදිතයින් 103 දෙනෙකු තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.