by Staff writer 02-07-2020 | 7:01 PM
COLOMBO (News 1st) - පැය අටකට වැඩි කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව කුමාර සංගක්කාර පිටත්ව යයි. හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ක්‍රීඩාවේ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒ්කකය වෙත පැය අටකට වැඩි කාලයක් ප්‍රකාශයක් ලබා දීමෙන් පසුව පිටත්ය යයි.
සංගක්කාරව මෙලෙස ප්‍රකාශයක් ලබා දීමට කැඳවා තිබුණේ, ලෝක කුසලාන ක්‍රිකට් අවසන් මහා තරගය පාවාදුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිදු කළ ප්‍රකාශය සමබන්ධයෙන් ආරම්භ කළ විමර්ශනයට අදාලවයි.
https://youtu.be/cA2TlEp3eSw