16-06-2020 | 5:57 PM
COLOMBO (News 1st) - පසුගිය සමයේ රජයේ වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාර එල්ල වූයේ, පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ (සර්ට්) උපදෙස් නිසි පරිදි, නිසි වේලාවට ක්‍රියාත්මක නොකළ නිසා බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.
ආරක්ෂක ලේකම්වරයා මේ බව පැවසූවේ, ආරක්ෂක අමාත්‍යාංශයේ අද පැවත...