පිටකොටුවේ හෙරොයින් වැටලීමක්

හෙරොයින් කිලෝ 1ක් සමග පිටකොටුවේදී දෙදෙනෙක් අත්අඩංගුවට

by Staff writer 03-06-2020 | 5:04 PM

COLOMBO (News 1st) - කොළඹ, පිටකොටුවේදී  හෙරොයින් කිලෝග්‍රෑම් 1 ක් සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, කොළඹ මධ්‍යම කොට්ඨාස දූෂණ මර්දන අංශය මෙම වැටලීම සිදු කළ බවයි.