UPDATE : කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1730ක් වෙයි

UPDATE : කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1730ක් වෙයි

by Staff writer 03-06-2020 | 7:05 PM

COLOMBO (News 1st) 9.05 Pm -  තවත් කොරෝනා ආසාදිතයින් 13 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1730 දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනයේ මේ දක්වා වාර්තාවී ඇති නව ආසාදිතයින් සංඛ්‍යාව 47කි. ---------------------------------------------------------------------------------------------------------------------------------------

COLOMBO (News 1st) 7.15 Pm - තවත් කොරෝනා ආසාදිතයින් 7 දෙනෙකු හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව මෙරටින් වාර්තාවන ආසාදිතයින් සංඛ්‍යාව 1717 දක්වා ඉහළ යනු ඇති. -----------------------------------------------------------------------------------------------------------------------------------------

COLOMBO (News 1st) – තවත් කොරෝනා ආසාදිතයින් 27ක් හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

ඒ අනුව, මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1710 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.