by Staff writer 30-05-2020 | 8:19 AM
COLOMBO (News 1st) : ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 60 ඉක්මවා තිබේ.
ඒ අනුව මේ වන විට වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 60 26,375 කි.
ලොව පුරා වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව ද 3 66,418 දක්වා ඉහළ ගොස් තිබේ.
සුවය ලැබූ සංඛ්‍යාව 26 56,144 කි.
මේ අතර ගතවූ පැය 24 තුළ අමෙරිකාවේ කොරෝනා ආසාදිතයින් 1,212 කු මියගොස් තිබේ.
එරට මියගිය සමස්ත සංඛ්‍යාව 10 4,542 කි.
අමෙරිකාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාවද 17 93,530 දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර ගතවූ පැය 24 තුළ බ්‍රසීලයේ කොරෝනා ආසාදිතයින් 1180 කු මියගොස් තිබේ.
එරට මියගිය සමස්ත සංඛ්‍යාව 27,944 කි.
බ්‍රසීලයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව ද 468,338 දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර ගතවූ පැය 24 තුළ මෙක්සිකෝවේ කොරෝනා ආසාදිතයින් 447 කු මියගොස් තිබේ.
එරට මියගිය සමස්ත සංඛ්‍යාව 9,044 කි.
මෙක්සිකෝවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව ද 81,400 දක්වා ඉහළ ගොස් තිබේ.