by Staff writer 28-05-2020 | 9:45 PM
COLOMBO (News 1st) : රැකියාව, ජීවත්වීම, බඩගින්න, හෙට දවස මේ හැම දෙයක්ම බොහෝ දෙනෙකුට අවිනිශ්චිත වන්නේ ඔවුන්ගේ ප්රශ්න ගැන වගකිවයුත්තන් උවමනාවෙන් නොබලන නිසයි.
දුප්පත්කම නිසා ම තම රෝගී දියණිය ප්රතිකාර සඳහා පේරාදෙණිය රෝහලට රැගෙන යාමට නොහැකිවීමෙන් අන්ත අසරණභාවයට පත්ව සිටින මවක් පිළිබඳ කතාවක් මේ....
https://www.facebook.com/NewsfirstSL/videos/761748287693567/
හෙට දිනයේ ඇයට පිහිටට කවුරුන් හෝ පැමිණේවි... නමුත් මෙවැනි මව්වරුන් දහස් ගණනක් රට තුළ සිටින බව අමතක නොකළ යුතුයි.