දුරස්ථභාවය ගණන් නොගෙන කටයුතු කළොත් අත්අඩංගුවට

සමාජ දුරස්ථභාවය ගණන් නොගෙන කටයුතු කළොත් අත්අඩංගුවට

by Chathuranga Rajapaksha 25-05-2020 | 6:36 PM
COLOMBO (News 1st): සමාජ දුරස්ථභාවය තබා නොගෙන කටයුතු කරන පුද්ගලයින් සහ ඊට අනුබල දෙන පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. එය හෙට(26) සිට ක්‍රියාත්මක කරන බව ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය. https://www.facebook.com/NewsfirstSL/videos/173824497371745/