IOC පෙට්‍රල් මිල ඉහළට

IOC පෙට්‍රල් මිල ඉහළට

by Staff writer 17-05-2020 | 11:22 PM

COLOMBO (News 1st) - අද(17) මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 05කින් ඉහළ දමන බව ලංකා IOC සමාගම සඳහන් කළේය.