by Staff writer 17-05-2020 | 8:43 PM
COLOMBO (News 1st) – දුම්රිය 19 ක් හෙට සිට ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පැවසුවේ මගීන් 11,500 ක පමණ පිරිසක් ඉදිරි සතියේදි දුම්රිය ගමනාගමනය සඳහා ඉල්ලුම් කිරීම හේතුවෙන් එම තීරණය ගත් බවය.
ඒ අනුව ප්‍රධාන මාර්ගයේ ධාවනය කෙරෙන දුම්රිය සංඛ්‍යාව 7 කි.
මුහුදුබඩ මාර්ගයට දුම්රිය 6 ක් සහ කැලණිවැලි මාර්ගයට දුම්රිය 4 ක් යෙදවීමට නියමිතය.
දුම්රිය දෙපාර්තමේන්තුවට අනුව කොළඹ, කොටුවට දුම්රිය ධාවනය වන කාලසටහන මෙසේය.
01 - මහනුවර සිට කොටුවට පෙ.ව. 5.20
02 - පොල්ගහවෙල සිට කොටුවට පෙ.ව. 6.00
03 - මීරිගම සිට කොටුවට පෙ.ව. 6.45
04 - වේයන්ගොඩ සිට කොටුවට පෙ.ව. 7.10
05 - ගම්පහ සිට කොටුවට පෙ.ව. 7.00
06 - ගම්පහ සිට කොටුවට පෙ.ව. 7.50
07 - රාගම සිට කොටුවට පෙ.ව. 7.45
08 - මහව සිට කොටුවට පෙ.ව. 5.30
09 - හලාවත සිට කොටුවට පෙ.ව. 5.30
10 - හෝමාගම සිට කොටුවට පෙ.ව. 6.45
11 - කොස්ගම සිට කොටුවට පෙ.ව. 6.15
12 - පාදුක්ක සිට කොටුවට පෙ.ව. 6.55
13 - අවිස්සාවේල්ල සිට කොටුවට පෙ.ව. 6.20
14 - මොරටුව සිට කොටුවට පෙ.ව. 7.00
15 - අලූත්ගම සිට කොටුවට පෙ.ව. 6.15
1 6 - පානදුර සිට කොටුවට පෙ.ව. 7.10
17 - කළුතර සිට කොටුවට පෙ.ව. 7.00
18 - ගාල්ල සිට කොටුවට පෙ.ව. 5.30
19 - බෙලිඅත්ත සිට කොටුවට පෙ.ව. 5.10
https://www.facebook.com/NewsfirstSL/videos/2602458106635272/