.webp)
වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදනය
මේ අතර මාතලේ දිස්ත්රික්කයේ උකුවෙල සහ ගාල්ල දිස්ත්රිකයේ බද්දේගම, අක්මීමන, ඇල්පිටිය, නියාගම, බෝපේ පෝද්දල සහ කඩවත් සතර ප්රාදේශිය ලේකම් කොට්ඨාශවලට නායයාම් හා කණ්ඩි කඩාවැටීම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇතැයි ජාතික ගොනැගිලි පර්යේෂණ සංවිධානය ප්රකාශ කළේය.ජාතික ගොනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ නායයාම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිවේදනය