UPDATE: කොරෝනා ආසාදිතයින් ගණන 856ක් වෙයි

UPDATE: කොරෝනා ආසාදිතයින් ගණන 856 දක්වා ඉහළට

by Chathuranga Rajapaksha 10-05-2020 | 8:40 PM
COLOMBO (News 1st) 8.40PM - තවත් කොරෝනා ආසාදිතයෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 856 දක්වා ඉහළගොස් තිබේ.   COLOMBO (News 1st) 6.10PM - තවත් කොරෝනා ආසාදිතයින් 08 දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 855 දක්වා ඉහළගොස් තිබේ.