by Staff writer 06-05-2020 | 4:48 PM
COLOMBO (News 1st) - Covid-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය රුපියල් මිලියන 891 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ජනාධිපති කාර්යාලය සඳහන් කළේ, ඊයේ දිනයේ ද මිලියන 8.5 කට අධික මුල්‍යමය ආධාර තොගයක් එම අරමුදලට ලැබුණු බවයි.