සිංගප්පූරුවේ සිට ලාංකිකයින් 186ක් දිවයිනට

සිංගප්පූරුවේ සිට ශ්‍රී ලාංකිකයින් 186 දෙනෙකු දිවයිනට

by Staff writer 06-05-2020 | 5:10 PM

COLOMBO (News 1st) - සිංගප්පූරුවේ සිට ශ්‍රී ලාංකිකයින් 186 දෙනෙකු රැගත් විශේෂ ගුවන් යානය කටුනායක ගුවන්තොටුපොළට ගොඩබස්වා තිබේ.

අප වාර්තාකරු පැවසුවේ ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් යානයකින් ⁣එම පිරිස මෙරටට පැමිණි බවය.