COLOMBO (News 1st) 11.50PM: තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 797 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
-------------------------------------------
COLOMBO (News 1st) 9.30PM – සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත විද්‍යා රෝග අංශය විසින් අද ප.ව 8.55ට නිකුත් කළ නිවේදනයට අනුව දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 27ක් දක්වා ඉහළ ගොස් ගොස් ඇත.
ඒ අනුව සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 795 ක් වේ.
අද වන විට සුවය ලැබූ ආසාදිතයන් ගණන 215 ක් වන අතර, ප්‍රතිකාර සඳහා යොමුකර ඇති සංඛ්‍යාව 571 ක්.
