කොරෝනා ආසාදිතයින් ගණන 774 ක් දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින් ගණන 774 ක් දක්වා ඉහළට

by Staff writer 06-05-2020 | 5:30 PM

COLOMBO (News 1ts)– තව ත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, මේ වනවිට සමස්ත ආසාදිතයින් ගණන 774 දක්වා ඉහළ ගොස් තිබේ.