COLOMBO (News 1ts) Update(11.20PM) – තව ත් කොරෝනා ආසාදිතයින් 19ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ ය.
ඒ අනුව මේ වනවිට සමස්ත ආසාදිතයින් ගණන 751දක්වා ඉහළ ගොස් තිබේ.
COLOMBO (News 1ts) Update(11.00PM) – තව ත් කොරෝනා ආසාදිතයින් 11ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ ය.
ඒ අනුව මේ වනවිට සමස්ත ආසාදිතයින් ගණන 732 දක්වා ඉහළ ගොස් තිබේ.
COLOMBO (News 1ts) Update(7.15PM) - තව ත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ ය.
ඒ අනුව මේ වනවිට සමස්ත ආසාදිතයින් ගණන 721 දක්වා ඉහළ ගොස් තිබේ.
COLOMBO (News 1ts) - තව ත් කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ ය.
ඒ අනුව අද දිනය වනවිට ආසාදිතයින් සංඛ්‍යාව 719 දක්වා ඉහළ ගොස් තිබේ.
colombo:
කොළඹ
English - Sinhala