බැසිල් රාජපක්ෂ ගේ සභාපතිත්වයෙන් කාර්ය සාධක බලකායක්

ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක්

by Staff writer 22-04-2020 | 7:23 PM

COLOMBO (News 1st) - ජනාධිපති විශේෂ නියෝජිත බැසිල් රාජපක්ෂ මහතාගේ සභාපතීත්වයෙන්, ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.