by Chathuranga Rajapaksha 15-04-2020 | 10:16 PM
COLOMBO (News 1st): පුත්තලම ප්‍රදේශය හරහා හමා ගිය තද සුළඟකින් නිවාස 245 කට හානි සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එම සුළඟ කරුවලගස්වැව, නවගත්තේගම, ආණමඩුව, වනාතවිල්ලුව ඇතුළු ප්‍රදේශවලට බලපා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.