අප්‍රේල් 21 ප්‍රහාර සම්බන්ධයෙන් 119ක් අත්අඩංගුවට

අප්‍රේල් 21 ප්‍රහාර සම්බන්ධයෙන් 119 දෙනෙකු අත්අඩංගුවට

by Staff writer 15-04-2020 | 8:20 PM

COLOMBO (News 1st): අප්‍රේල් 21 ප්‍රහාර සම්බන්ධයෙන් පුද්ගලයින් 119 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසීය පවසයි.

මාධ්‍ය පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා මේ බව සඳහන් කළේ අද පැවති මාධ්‍ය හමුවකදීය. https://www.facebook.com/NewsfirstSL/videos/1325510727839280/