home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
මත්ද්‍රව්‍ය හා සම්බන්ධ රැඳවියන්ට ඇප ලබාදීමේදී සළකා බැලීමට නීතිපතිගෙන් නිර්නායක 5 ක්
by Staff writer
09-04-2020 | 4:51 PM
COLOMBO (News 1st) -
මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ රැඳවියන්ට ඇප දීමේදි සළකා බැලිය යුතු නිර්නායක 5 ක් නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් යොමු කර තිබේ.
ඒ, වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා වෙතයි. 13,000 කට අධික රිමාන්ඩ් රැඳවියන් සංඛ්‍යාවෙන් 8000 කට ආසන්න සංඛ්‍යාවක් මත්ද්‍රව්‍ය ආශ්‍රීත වැරදිවලට අදාළ රැඳවියන් බව වැඩබලන පොලිස්පතිවරයා වෙත නීතිපතිවරයා යැවු ලිපියේ දැක්වේ. ඒ අනුව නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී ඇත්තේ, ඔවුන්ට ඇප දීමේදී තම උපදෙස් අනුගමනය කරන ලෙසයි. කොවිඩ් 19 වසංගතය හමුවේ, රිමාන්ඩ් බන්ධනාගාරවල තදබදය අවම කිරීමට ගෙන ඇති තීරණය පිළිබඳව සලකා බලමින් නීතිපතිවරයා අදාළ නිර්නායක ඉදිරිපත් කර ඇත.
වෙනත් ලිපි
මෙරට රජයෙන් කැනඩාවට විරෝධය
රම්බොඩදී තවත් බිහිසුණු අනතුරක්....
කොත්මලේ අනතුර: වන්දි මුදල් ගැන දැනුම්දීමක්
Clean Sri Lanka මගින් අලුත් වෙන කොත්මලේ රෝහල..
ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක්, 28ක් මරුට
ඩෙංගු අධි අවදානම් කොට්ඨාස 38ක්...
විශේෂාංග
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය