තව ත් කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගැනේ

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 167 දක්වා ඉහළට

by Hashini De Mel 05-04-2020 | 3:25 PM

COLOMBO (News 1st) - තව ත් කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ආසාදිතයින් සංඛ්‍යාව 167 දක්වා ඉහළ ගොස් තිබේ.