කොරෝනා වැළඳුණු තවත් රෝගීයෙකු හඳුනා ගනී

කොරෝනා ආසාදිතයින් ගණන 151 ක් දක්වා ඉහළට

by Staff writer 02-04-2020 | 7:35 PM

Update: 2020.04.02 / 7.35PM: කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත රෝගීන් ගණන 151 දක්වා ඉහළ ගොස් තිබේ. COLOMBO ( News 1st ) 2020.04.02 / 5.30PM:-  තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත රෝගීන් ගණන 150 දක්වා සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය. වෛසරය ආසාදනය වී සම්පූර්ණ සුවය ලැබූ පිරිස 21කි.