කුරුණෑගල රිය අනතුරු 36 ක්

පොලිස් ඇදිරි නීතිය අතර තුර කුරුණෑගල රිය අනතුරු 36 ක්

by Staff writer 25-03-2020 | 2:50 PM

COLOMBO (News 1st) - කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ කාලසීමාවේ සිදුවු වූ මුළු රිය අනතුරු ප්‍රමාණය 36කි.

පොලීසිය පැවසුවේ අධික වේගය මෙම අනතුරුවලට හේතුව වී ඇති බව ය. මේ හේතුවෙන් අද කුරුණෑගල කොට්ඨාස රථවාහන අංශය විසින් පොලිස් ඇඳිරි නීති කාලසීමාව තුළ අධික වේගයෙන් ගමන් කරන රථ වාහන නවතා දැනුවත් කිරීමට පියවර ගැනිණි. බොහෝ රථවාහන පැයට කිලෝමීටර් 90 ක වේගයන් ධාවනය වී ඇතැයි පොලීසිය සඳහන් කළේය.