තිස්ස නාගොඩවිතාන අභාවප්‍රාප්ත වෙයි

තිස්ස නාගොඩවිතාන අභාවප්‍රාප්ත වෙයි

by Chathuranga Rajapaksha 25-03-2020 | 4:45 PM

COLOMBO (News 1st): ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදකවරයෙකු, අධ්‍යක්ෂවරයකු මෙන්ම, සිනමා සංරක්ෂකයෙකු වූ තිස්ස නාගොඩවිතාන අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යනවිට ඒ මහතා 78 වැනි වියේ පසුවිය. මෙරට සිනමාවේ චිත්‍රපට රැසක් තිස්ස නාගොඩවිතාන මහතා විසින් සංරක්ෂණය කරනු ලැබ තිබේ.