by Chathuranga Rajapaksha 20-03-2020 | 3:40 PM
COLOMBO (News 1st): රාගම රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පිරිසක් ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ.
රෝහල් නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය සරත් ප්‍රේමසිරි මහතා සඳහන් කළේ, කොරෝනා ආසාදිතයෙකු රෝහලේ පිරිමි වාට්ටුවක ප්‍රතිකාර ලැබීම හේතුවෙන් එම තීරණය ගත් බවයි.
එම රෝගියා ඉතාලියේ සිට පැමිණි මිතුරන් කිහිප දෙනකෙු සමග සාදයකදී සමීපව සබඳතා පවත්වා ඇති බවත් ඒ පිළිබඳ තොරතුරු රෝහලට වසන් කර තිබේ.
ඒ හේතුවෙන් රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට සිදුව තිබේ.
https://youtu.be/ApmCHRrTc_Y