by Sagarika Chathumali 19-03-2020 | 5:22 PM
COLOMBO (News 1st) : රට තුළ කිසිදු ආකාරයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයක් නොමැති බව රජය නිවේදනය කර සිටී.
කෝවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කළුවැව මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ, රට තුළ අවශ්‍ය තරම් ආහාර තොග පවතින බැවින් අනවශ්‍ය කලබලක් ඇති කර නොගන්නා ලෙසයි.
https://www.facebook.com/NewsfirstSL/videos/214609556423331/